මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් වගකීම් ඉටු කරන්නැයි ජනපති ඉල්ලයි

2018-12-15 04:50:00       571
feature-top
මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට කැප වන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සියලූ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. දේශපාලන පක්ෂග‍්‍රාහීත්වයකින් තොරව කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

දියතලාව ශ‍්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ 93 වන විසිරයාමේ උළෙලට අද සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »