අද මහින්ද ඉල්ලා අස්වෙයි..?

2018-12-14 10:09:00       767
feature-top
අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය අත්හිටුවීමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවනු ලබන පෙත්සම් විභාගයේ තීන්දුව අනුව මහින්ද රාජපක්‍ෂ මහතා හා ඇමති මණ්ඩලය ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව සන්ධානයේ මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු කිය සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »