තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඇරඹෙයි

2018-12-13 05:09:00       769
feature-top
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොණුකළ පෙත්සම්වල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කර ඇති බව  සඳහන් කළේය.

 ෙශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් ද එහි පැමිණ සිටින බව සඳහන්ය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ගොණු කළ පෙත්සම් 13කට අදාළ තීන්දුව අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.


(under the courtesy of adaderana.lk news web)

More News »