ප‍්‍රවීණ ගායත උපාලි කන්නන්ගර දිවි ගමන නිම කරයි..

2018-12-12 10:13:00       772
feature-top
ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.

අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය.

දැනට දින කිහිපයකට පෙර හෘද රෝගී තත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරන ලද ඒ මහතා එහිදී අද අභාවප‍්‍රාප්ත වී ඇත.

අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.
(under the courtesy of lankacnews.com news web)

More News »