සන්ධානය අදත් පාර්ලිමේන්තුව වර්ජනයේ..

2018-12-12 09:12:00       769
feature-top
අද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සදහාද සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්දානය තීරණය කර ඇත.

ඊයේ පස්වරුවේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී මෙම තීරණය ගෙන තිබේ.

සන්ධානය සදහන් කරන්නේ විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවක් කැදවීම නීති විරෝධී බවත් අධිකරණය විසින් ගැසට් පත‍්‍රය අත්හිටුවා ඇත්තේ තාවකාලිකව පමණක් බවත්ය.
(under the courtesy of lankacnews.com news web)

More News »