ලොකු අනතුරක් තියෙනවා - සන්ධාන මහලේකම් කියයි

2018-12-11 06:48:00       773
feature-top
වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර අද (11) මෙලෙස අදහස් පළ කළා.

අපිත් දන්නේ නැහැ හෙට වෙන්නේ මොකක්ද කියලා. ලොකු අනතුරක තියෙන බව එක දෙයක් දන්නවා. මම ආපදා කළමනාකරණ අමාත්‍යවරයා හැටියට කටයුතු කරලා තියෙනවා. දෙසැම්බර් මාසයේ ගංවතුර, සුනාමි වගේ අනතුරු ඇති වෙන කාලය. හැබැයි දැන් එහෙම දෙයක් වුනොත් සියල්ලම ඉවරයි. මෙහිදී මන්ත්‍රිවරයා මෙලෙස වැඩිදුරටත් කරුණු දක්වා සිටියා.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මෙම අදහස් පළ කළේ ජනාධිපතිවරයාගේ ද ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (11) පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


(under the courtesy of nethnews.lk news web)

More News »