වහල මත සවි කරන සූර්යජනන මගින් මෙගාවොට් 200ක්

2018-12-08 02:50:00       772
feature-top
විදුලි පාරිභෝගිකයින්ගේ වහල මත සවි කරන සූර්යජනන කට්ටල මගින් නිපදවූ විදුලිය මෙගාවොට් 150 කට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර 03 ක කාලයේදි ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අද දෙරණ කළ වීමසීමකදි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා මේ බව පැවසීය.

2020 වසර වන විට මෙගාවොට් 200 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය


(under the courtesy of adaderana.lk news web)

More News »