රනිල්ට සහය දෙනවාද නැත්ද ?දෙමළ සංධාන තීරණය අවසන් මොහොතේ

2018-12-08 01:11:00       777
feature-top
රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ලබන 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාවට සහාය දක්වන්නේද යන්න පිළිබද සිය තීරණය 11 වනදා රාති‍්‍රයේ හෝ 12 වනදා උදැසන ලබා ගන්නා බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාර්ල්ස් නිර්මලනාදන් මේ බව කියාසිටියා.


(under the courtesy of nethnews.lk news web)

More News »