විදේශීය කුමන්ත්‍රණකාරින් අධිකරණය නොමග යවනවා - ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා

2018-12-07 03:47:00       1278
feature-top
රජයේ පරිපාලන ක්‍රියාවලියකින් රට වැසියකුට පුද්ගලිකව සහන සැපයීම සඳහා ව්‍යවස්ථාවේ අඩංගු කොට තිබෙන මූලික අයිතිවාසිකම් ප්‍රතිපාදන උපයෝගී කොට ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව පෙත්සම් ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට විවිධ විදේශීය බලවේග සමග කුමන්ත්‍රණය කරන පිරිස් විසින් උත්සාහ කරන බවට ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා ඊයේ දින අධිකරණයේ දී කරුණු දැක්වීය.

ඔවුන්ගේ අරමුණ මැතිවරණයක් වලක්වා රට අස්ථාවර කිරීම බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
lanka lead news

More News »