ගෝලයාට SMSවලින් O/L ලියන්න උදව් කළ ගුරුවරිය අධිකරණය හමුවට
2018-12-07 01:37:00  ★ 421

සාමාන්‍ය පෙළ විභාගයට නීතිවිරෝධී ලෙස පිළිතුරු සපයමින් සිටි සිසුවෙක් හා ඊට අනුබල දුන් පාසල් ගුරුවරියක් බලංගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ(06) දින අත්අඩංගුවට ගෙන ඇති බව බලංගොඩ පොලීසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බලන්ගොඩ පාසලක මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි කොටුවල්පොළ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික අයදුම්කරුවෙකි.
සැකකාර ගුරුවරිය වෙනත් විභාග මධ්‍යස්ථානයක කටයුතු කළ ඇති අතර ගුරුවරුයට ප්‍රශ්න පත්‍රය ලැබු පසු බෙදා ඉන් ඉතිරි වූ ප්‍රශ්න පත්‍රය ළඟ තාබාගෙන මෙලෙස පිළිතුරු යවා තිබේ.
අදාළ අදාළ අයඳුම්කරුට ජංගම දුරකථනයට SMS මාර්ගයෙන් සැකකාර ගුරුවරිය විසින් පිළිතුරු යවා ඇති බවට පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකාර සිසුවා ජංගම දුරකතනයක් තම සපත්තුවේ සඟවාගෙන මෙලෙස විභාගයට පිළිතුරු සපයා ඇති බව වාර්තා වෙයි.
ජෛයිලානි මහා විද්‍යාලයේ ඊයේ පැවති සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අදාළ මෙලෙස නීතිවිරෝධී ලෙස පිළිතුරු සපයමින් සිටින අවස්තාවේදී විභාග මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් කළ දැනුම්දීමකට අනුව කලාප කාර්යාලය අදාළ නීතිමය පියවර ගෙන ඇත.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයඳුම්කරුවෙකු නීතිවිරෝධීව පිළිතුරු සපයන බවට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් පසුව ඒ අනුබල දුන් පාසල් ගුරුවරියද පොලීසිය ගෙන තිබේ.
සැකකාර ගුරුවරිය රාස්සගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.
බලංගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
(under the courtesy of adaderana.lk news web)

ඇතැම් ඇමතිවරුන් කැබිනට් හමුවට එන්නේ කොකේන් ගහලා
2019-02-16 03:54:00තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ..- රයන්ගේ දුව නතාලි කතා කරයි..
2019-02-16 02:59:00මෙරට දුම්පානය සියයට 14 දක්වා පහතට
2019-02-16 02:30:00මන්නාරම සමූහ මිනී වලේ අස්ථි කොටස් සාම්පල වාර්තා ශ්‍රී ලංකාවට
2019-02-16 02:17:00ව්‍යවස්ථා සභාවට එරෙහිව ඉතිහාසයේ පළමු වරට විනිසුරුවරු නඩු මඟට
2019-02-16 01:37:00සොච්චම් මුදලකට වී තොග අලෙවි කරගැනීමට ගොවියාට සිදු වෙලා
2019-02-16 01:35:00උපකාරක පන්තියක මත්පැන් සාදයක්..සිසුන් පිරිසක් අත්අඩංගුවේ
2019-02-16 01:33:00ඉක්මන් මහ මැතිවරණයක්..ජාතික ආණ්ඩුවක් හදන්න ගොස් තිබෙන සුළුතර ආණ්ඩුවත් අවදානමේ
2019-02-16 12:35:00මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මමයි..එය ස්ථිරයි- අගමැති රනිල්
2019-02-16 12:34:00කොකේන් භාවිතා කරනා ඇමතිවරු ගැන තොරතුරු රංජන් කියයි
2019-02-16 12:32:00මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ආරක්ෂාව තර කෙරේ
2019-02-16 12:30:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com