ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායත් එක්වේ

2018-12-07 10:06:00       703
feature-top
ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව සඳහා අදත් පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවන බව පොලීසිය පවසනවා. ඉකුත් දින කිහිපයේදී ද ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප‍්‍රදේශයට මෙලෙස විශේෂ ආරක්ෂාවක් සපයා තිබුණා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට තිබීම ඒ සදහා හේතුවී තිබේ.


(under the courtesy of nethnews.lk news web)

More News »