වටිනාකම මිලියන 2000 ටත් වැඩියි!ලංකාවේ දෙවන විශාලතම හෙරොයින් තොගය කොටු කරගන්න මහ මුහුද මැද කළ වික්‍රමය-PHOTOS
2018-12-06 02:13:00  ★ 584

බේරුවල බලපිටිය මුහුදු තීරයේදී සිදු කළ වැටලීමකින් රුපියල් මිලියන 2778 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සොයා ගෙන ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගන්නා ලද දෙවන විශාලතම හෙරොයින් තොගය මෙය බවයි පොලිසිය පවසන්නේ.
පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ද සහය ඇතිව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී අදාළ හෙරොයින් තොගය සහ එය ප්‍රවාහනය කෙරුණු බෝට්ටුවද අත්අඩංගුවට ගැනුනා.
අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ බර කිලෝ 231 යි ග්‍රෑම් 54 ක් බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළ අතර මෙතෙක් සොයා ගන්නා ලද විශාලතම හෙරොයින් තොගය ලෙස හැඳින්වෙන්නේ පසුගිය 2013 වසරේදී රේගුව සමඟ සිදුකළ වැටලීමකදී සොයාගත් හෙරොයින් කිලෝ 260 ක ප්‍රමාණයයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බේරුවල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් 38 සහ 34 වියේ අය බවයි පොලිසිය සඳහන් කරන්නේ. (under the courtesy of nethgossip.lk news web)

මීලග ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් රාජපක්ෂවරයෙක් ස්ථිරයි..
2019-02-16 04:51:00ඇතැම් ඇමතිවරුන් කැබිනට් හමුවට එන්නේ කොකේන් ගහලා
2019-02-16 03:54:00තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ..- රයන්ගේ දුව නතාලි කතා කරයි..
2019-02-16 02:59:00මෙරට දුම්පානය සියයට 14 දක්වා පහතට
2019-02-16 02:30:00මන්නාරම සමූහ මිනී වලේ අස්ථි කොටස් සාම්පල වාර්තා ශ්‍රී ලංකාවට
2019-02-16 02:17:00ව්‍යවස්ථා සභාවට එරෙහිව ඉතිහාසයේ පළමු වරට විනිසුරුවරු නඩු මඟට
2019-02-16 01:37:00සොච්චම් මුදලකට වී තොග අලෙවි කරගැනීමට ගොවියාට සිදු වෙලා
2019-02-16 01:35:00උපකාරක පන්තියක මත්පැන් සාදයක්..සිසුන් පිරිසක් අත්අඩංගුවේ
2019-02-16 01:33:00ඉක්මන් මහ මැතිවරණයක්..ජාතික ආණ්ඩුවක් හදන්න ගොස් තිබෙන සුළුතර ආණ්ඩුවත් අවදානමේ
2019-02-16 12:35:00මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මමයි..එය ස්ථිරයි- අගමැති රනිල්
2019-02-16 12:34:00කොකේන් භාවිතා කරනා ඇමතිවරු ගැන තොරතුරු රංජන් කියයි
2019-02-16 12:32:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com