චන්ද්‍රිකා ශ‍්‍රීලනිපයෙන් කපා දමයි..කෝප වී මහ ලේකම්ට සැරට අමතයි..

2018-12-06 01:41:00       1483
feature-top
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක රැස්වීම හා සමස්ථ ලංකා කාරක සභාව තමනට දැනුමේ නොදුන්නේ කුමන හේතුවක් නිසාදැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම පක්‍ෂ මහ ලේකම්වරයාගෙන් විමසා තිබේ.

මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇහ විමසා ඇත්තේ මෑතකදී සිදු වූ ශ‍්‍රීලනිප කටයුතු සදමා තමනට ආරාධනා නොකලේ කුමන හේතුවක් මතද කියායි.

එම අවස්ථා දැනුම් නොදීමට හේතු දැන ගැනීමට කැමති බවත් සදහන කරන ඇය තමන් තව දුරටත් ශ්‍රීලනිපයේ අනුශාසකවරිය බවත් සිහිපත් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »