අපේ සහාය දෙන්නේ අපේ ඉල්ලීම් ඉටු කරන පක්‍ෂයටයි- TNA

2018-12-06 12:54:00       199
feature-top
තම සන්ධානයේ ඉල්ලීම් ඉටු කරන බවට පොරොන්දු වූ දේශපාලන පක්‍ෂ හෝ සංවිධානයකට සහයෝගය ලබා දෙන බව දෙමල ජාතික සන්ධානය පවසයි.

යාපනයේදී මාධ්‍ය අමතමින් එම්.කේ. සිවාජිලිංගම් හිටපු උතුර පළාත් සභා මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

මෙතෙක් කලක් සිංහල නායකයින් විසින් වංචාකළ බව කී ඔහු ඇතැම් නායකයින්ට දෙමළ ජනතා ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි වූ බවද පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »