කොළඹ අයවැය පරීක්ෂා කරන්න රෝසිගෙන් ආරාධනා
2018-12-06 11:08:00  ★ 284

කොළඹ මහා නගර සභාවේ 2019 වර්ෂය සඳහා වූ අය-වැය ලේඛනය මහජන පරීක්ෂාව සඳහා කාර්යාල වේලාවන් තුළ 2018 දෙසැම්බර් මස 05 දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වා කොළඹ මහා නගර සභාවේ පුරහල පරිශ්‍රයේ පිහිටි නාගරික භාණ්ඩාගාරිකගේ කාර්යාලයේ තබා ඇති බව, 2018 දෙසැම්බර් 04 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2100/11 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් දන්වා සිටී.
(under the courtesy of adaderana.lk news web)

ඇතැම් ඇමතිවරුන් කැබිනට් හමුවට එන්නේ කොකේන් ගහලා
2019-02-16 03:54:00තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ..- රයන්ගේ දුව නතාලි කතා කරයි..
2019-02-16 02:59:00මෙරට දුම්පානය සියයට 14 දක්වා පහතට
2019-02-16 02:30:00මන්නාරම සමූහ මිනී වලේ අස්ථි කොටස් සාම්පල වාර්තා ශ්‍රී ලංකාවට
2019-02-16 02:17:00ව්‍යවස්ථා සභාවට එරෙහිව ඉතිහාසයේ පළමු වරට විනිසුරුවරු නඩු මඟට
2019-02-16 01:37:00සොච්චම් මුදලකට වී තොග අලෙවි කරගැනීමට ගොවියාට සිදු වෙලා
2019-02-16 01:35:00උපකාරක පන්තියක මත්පැන් සාදයක්..සිසුන් පිරිසක් අත්අඩංගුවේ
2019-02-16 01:33:00ඉක්මන් මහ මැතිවරණයක්..ජාතික ආණ්ඩුවක් හදන්න ගොස් තිබෙන සුළුතර ආණ්ඩුවත් අවදානමේ
2019-02-16 12:35:00මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මමයි..එය ස්ථිරයි- අගමැති රනිල්
2019-02-16 12:34:00කොකේන් භාවිතා කරනා ඇමතිවරු ගැන තොරතුරු රංජන් කියයි
2019-02-16 12:32:00මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ආරක්ෂාව තර කෙරේ
2019-02-16 12:30:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com