කලකට පසු තිරිමාන්න කණ්ඩායමට එයි..දිගටම ෆේල් දික්වැල්ලටත් යළි අවස්ථාව - නවසීලන්තයට යන ශ්‍රී ලංකා පිළ මෙන්න

2018-11-30 01:01:00       300
feature-top
එළඹෙන නවසීලන්ත තරග, සංචාරය සඳහා, ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇති අතර, උපනායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි.

කලකට පසු ළහිරු තිරිමාන්නටද කණ්ඩායමේ අවස්ථාව හිමිව තිබිම විශේෂත්වයක්.

 



(under the courtesy of nethnews.lk news web)

More News »