අයහපත් කාලගුණයෙන් 500කට පීඩා

2018-11-28 09:59:00       696
feature-top
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය සහ ඒ  ආශ්‍රිත ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 500 දෙනෙකු පමණ පීඩාවට පත්ව ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලිය කප්පාදු කිරිම් සහ ගුවන් ගමන් ප්‍රමාදයන් ද සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ගංවතුර තත්ත්වය හේතුවෙන් අනතුරට පත් වාහන වල සිට පුද්ගලයින් 11 දෙනෙකු බේරාගෙන ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.
 


(under the courtesy of adaderana.lk news web)

More News »