ඇති වු ප්‍රබල භුකම්පනය නිසා 780 දෙනෙකු තුවාල ලබයි

2018-11-27 09:20:00       690
feature-top
ඉරානයට බලපෑ ප්‍රබල භුකම්පන තත්ත්වය හේතුවෙන් තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 780 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය ඉරිදා දිනයේ දි ඉරානයේ කර්මන්ශා ප්‍රදේශයට රික්ටර් මාපකයේ ඒකකය 6.3ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පන තත්ත්වයක් හටගනු ලැබුවාය.

එම භුකම්පන තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 300කට පමණ දැඩි අලාභ හානී සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර පීඩාවට පත් පුද්ගලයින් සඳහා කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන ලෙස ඉරාන ජනාධිපති හසන් රවුහානි බලධාරීන් දැනුවත් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »