ශ්‍රී ලංකා-එංගලන්ත අවසන් ටෙස්ට් තරඟය අද ආරම්භ වෙයි

2018-11-23 09:32:00       720
feature-top
ශ්‍රී  ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද(23) ආරම්භ වෙයි.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී එම තරඟය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී  ලංකා කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් ප්‍රකාශ කළේ මෙම තරඟය ජය ගැනීම සඳහා උපරිමයෙන් කටයුතු කරන බවයි.  


(under the courtesy of adaderana.lk news web)

More News »