සුපිරි පිතිකරු දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවතට - හේතුව මෙන්න

2018-11-21 03:11:00       618
feature-top
එංගලන්තය සමඟින් පැවැත්වෙන 3වන ටෙස්ට් තරඟයෙන් දිනේෂ් චන්දිමාල් ඉවත්කර තිබෙනවා.
ශාරීරික යෝග්‍යතාවයෙන් අසමත්වීම හේතුවෙනුයි ඔහු ඉවත් කර තිබෙන්නේ.
මේ වන විටත තරඟ 2ක් ජයගනිමින් එංගලන්ත පිල තරඟාවලිය ජයගැනීමට සමත්ව තිබෙනවා
(under the courtesy of adaderana.lk news web)

More News »