අමාත්‍ය මණ්ඩලය ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

2018-11-21 01:54:00       334
feature-top
අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙයි.

අද(21) උදෑසන 09.30ට පමණ ජනාධිපති කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වූ බව වාර්තා වෙයි.

මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් පැමිණි බව  වාර්තාකරු සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »