ඉල්ලා අස්වූ ඇමතිත් කැබිනට් රැස්වීමට ඇවිත්

2018-11-21 01:51:00       622
feature-top
වත්මන් ආන්ඩුවට එක්ව, සංචාරක හා වන ජීවී අමාත්‍යවරය ලෙස දිවුරුම් දී ඉන්පසුව අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක, අද (21) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට සහභාගී වී සිටින බව වාර්තා වනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »