ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාවක් තබයි

2018-11-21 12:06:00       647
feature-top
ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ඉහළම අගයකින් අවප්‍රමාණය අද (21) සිදුව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රු. 179.04 ක් වනවා.

වෙළදපල ගනුදෙනු සිදුවූ අවසන් දිනය වූ ඉකුත් 18 වෙනිදා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල සටහන් වුයේ රු. 178.26ක් ලෙසයි.

(under the courtesy of nethnews.lk news web)

More News »