කතානායකට එරෙහිව දෙල්ගොඩ විරෝධතාවක්

2018-11-20 05:32:00       344
feature-top
කතානායක කරූ ජයසුරිය මහතාට එරෙහිව දෙල්ගොඩ නගරයේදී අද (20) විරෝධතාවක් පැවැත්වුණා. ඒ, පාර්ලිමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලෙසට බලකරමින්.

එම අවස්ථාවට බියගම ප‍්‍රාදේශීය සභාවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන්ද එක්ව සිටි බවයි වාර්තාකරු පැවසුවේ. විරෝධතාව හේතුවෙන් ඒ අසල දැඩි රථ වාහන තදබදයක්ද පැවතියා.
(under the courtesy of nethnews.lk news web)

More News »