මහින්ද වෙනුවෙන් අලුතෙන්ම වෙඩි නොවනදින සුපිරි රථ දෙකක් ඇණවුම් කළාද?- ඇත්ත මෙන්න

2018-11-19 03:48:00       624
feature-top
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සදහා වෙඩි නොවදින රථ දෙකක් ගෙනා බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරී යන ප්‍රචාරයන් සියල්ල අසත්‍ය බව අගමැති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
 

More News »