මේ නාඩගම සිකුරාදටත් වලංගුයි

2018-11-19 03:28:00       943
feature-top
ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද යන්න ගැටළුවක් මතුවන  බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

පාර්ලිමේන්තුව තුළ සංවර භාවයක් ඇති අද වීමට හේතුව ලෙස මන්ත්‍රීවරයා පැහැදිලි කරනු ලැබුවේ අද පර්ලිමේන්තුවේ ඡන්දයක් නොපැවත් වු නිසා බවයි.

මේ අතර මේ ගන්නා ලබන තීන්දු තීරණවලදී ජනතාවට කුමක්ද වන්නේ යන ගැටලුව මතුවන බවත් මේ පවතින සැනකෙළි දිගින් දිගටම පවතින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

More News »