පාර්ලිමේන්තු උණුසුමෙන් පසු කතානායකගෙන් විශේෂ නිවේදනයක්!

2018-11-16 04:57:00       702
feature-top
කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා.

මේ අවස්ථාවේදී මාතෘභූමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස සියළු ජනතාවගෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලාසිටින බව ද කථානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.


(under the courtesy of nethgossip.lk news web)

More News »