ජොන්ස්ටන් කතානයකවරයා දෙසට එල්ලකළ පුටු ප්‍රහාරය කැමරාවක සටහන් වෙයි!ආරක්ෂාවට ආ පොලිස් නිළධාරීන්ට තුවාල -PHOTOS

2018-11-16 04:47:00       1055
feature-top
අද (16) පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වීමට නියමිතව තිබූ අවස්ථාවේදී ඇතිවූ උණුසුම්කාරී තත්වය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. ඒ අතරතුර  ජොන්ස්ටන් ප්‍රනාන්දු  විසින් කතානායකවරයා දෙසට පුටුවක් විසි කරන අකාරයද කැමරාවක සටහන් වී තිබුණා.

මේ අතර කතානායක කරු ජයසූරිය මහතාගේ ආරක්ෂාව සඳහා පැමිණි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම ආණ්ඩු පකෂයේ පිරිස් එල්ල කල ප්‍රහාර වලින්  තුවාල ලබා තිබුනා. තුවාල ලැබූ පොලිස් නිළධාරීන්ට  පාර්ලිමේන්තුවේදී මූලික ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබුනා.
(under the courtesy of nethgossip.lk news web)



More News »