ශ්‍රී ලංකාව ගැන චීනයෙන් අලුත් ප්‍රකාශයක්

2018-11-16 09:02:00       1310
feature-top
ශ‍්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලතා දෙස අවධානයෙන් බලා සිටින බව චීනය පවසනවා. මාධ්‍යවේදීන් කළ විමසීමකදී එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශිකාවක් කියා සිටියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවේ යැයි විශ්වාස කරන බවයි.

අදාළ සියලූ පාර්ශවවලට මෙම තත්වයට මුහුණදීම සඳහා හැකියාව තිබෙන බවට ද විශ්වාස කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශිකාව වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »