පෙට‍්‍රල්-ඩීසල් මිල අඩු කෙරේ.. නව මිල ගණන් මෙන්න..

2018-11-15 04:01:00       1985
feature-top
අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්ට්‍රල් සහ ඩිසල් ලීටරයක මිල රු. 5කින් අඩු කර ඇත.

සියළුම ඉන්ධන වර්ගයන් මේ අනුව රු. 5කින් අඩු කරන බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී ලොකුගේ වෙත සදහන් කර සිටියේ.


(under the courtesy of nethnews.lk news web)

More News »