ශ‍්‍රීලනිප පතාක යෝදයන් දෙදෙනෙකු පොහොට්ටුවට එක්වේ

2018-11-12 04:57:00       630
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨම සාමාජිකයන් කිහිප දෙනෙකු ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ සමගින් එක් වී තිබේ.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත්, ෆීලික්ස් පෙරේරා පේ‍්‍රමලාල් ජයසේකර යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.
(under the courtesy of lankacnews.com news web)

More News »