"අඩෝ හූ කීවේ කවුද ? ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලැබුණු හූ සංග්රාහයෙන් වාසු යක්ෂාවේස වෙයි -VIDEO
2018-11-12 04:24:00  ★ 1105

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරි පත් වූ පෙත්සම්, අගවිනිසුරුවරයා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීම මේ වන විට පැවැත්වෙනවා.
මේ අවස්ථාවේ විශාල පිරිසක්ද එම ස්ථානයට එක්ව තිබෙනු දැකගන්න ලැබෙනවා.
කෙසේ වෙතත් රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාද අද (11) ශ්‍රෙෂ්ඨාධිකරණයට පැමිණි අතර ඔහුට කිසියම් පිරිසකගේ ‘හූ ‘ සංග්‍රාහයකට ලක්වනුද දැකගන්නට ලැබුණා.
ඔහු මාධ්‍යවේදීන්ට අදහසක් දක්වන අවස්ථාවේ මෙලෙස එම පිරිසගේ හූ සංග්‍රාහයට ලක්වුණා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.
(under the courtesy of nethgossip.lk news web)

ඇතැම් ඇමතිවරුන් කැබිනට් හමුවට එන්නේ කොකේන් ගහලා
2019-02-16 03:54:00තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ..- රයන්ගේ දුව නතාලි කතා කරයි..
2019-02-16 02:59:00මෙරට දුම්පානය සියයට 14 දක්වා පහතට
2019-02-16 02:30:00මන්නාරම සමූහ මිනී වලේ අස්ථි කොටස් සාම්පල වාර්තා ශ්‍රී ලංකාවට
2019-02-16 02:17:00ව්‍යවස්ථා සභාවට එරෙහිව ඉතිහාසයේ පළමු වරට විනිසුරුවරු නඩු මඟට
2019-02-16 01:37:00සොච්චම් මුදලකට වී තොග අලෙවි කරගැනීමට ගොවියාට සිදු වෙලා
2019-02-16 01:35:00උපකාරක පන්තියක මත්පැන් සාදයක්..සිසුන් පිරිසක් අත්අඩංගුවේ
2019-02-16 01:33:00ඉක්මන් මහ මැතිවරණයක්..ජාතික ආණ්ඩුවක් හදන්න ගොස් තිබෙන සුළුතර ආණ්ඩුවත් අවදානමේ
2019-02-16 12:35:00මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මමයි..එය ස්ථිරයි- අගමැති රනිල්
2019-02-16 12:34:00කොකේන් භාවිතා කරනා ඇමතිවරු ගැන තොරතුරු රංජන් කියයි
2019-02-16 12:32:00මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ආරක්ෂාව තර කෙරේ
2019-02-16 12:30:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com