ගීත ගායනයට වගේම චිත්‍ර ඇදීමට හපන් නිහතමානී ගායකයා -Photos

2018-11-12 03:45:00       411
feature-top
චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ තරුණ තරුණියන් වශී කරගත් නිහතමානී ගායකයෙක්නේ.ගොඩාක් දෙනා චාමරව අඳුනන්නේ ගායකයෙක් විදිහට විතරයි.

නමුත් චාමර ගායනයට වගේම චිත්‍ර කලාවටත් එක හා සමාන දක්ෂයි. චාමරගේ දෑතින් නිර්මාණය කළ බොබ් මාලිගේ චිත්‍රයක් චාමර සමාජ මාධ්‍යවලට එකතු කරලා තිබුණා.

ඒ ඡායාරූප පහතින් නරඹන්න.


(under the courtesy of hirunews.lk news web)




More News »