මෛත‍්‍රි ගෙනාවේ මැන්ඩෙලා කෙනෙක් කියලා..අන්තිමට ලැබුනේ පිස්සෙක්

2018-11-12 03:10:00       554
feature-top
මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ රටට නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් වන බවට පොරොන්දු වී වුවත් අවසානයේ රටට ලැබුනේ රොබට් මුගාබේ වැනි ඒකාධිපති පිස්සෙක් යයි හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


(under the courtesy of lankacnews.com news web)

More News »