ඉල්ලා අස් වීමට හේතුව චරිත් කියයි

2018-11-12 12:25:00       612
feature-top
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් අද දෙරණට අදහස් පල කළේය.

තමන් කණ්ඩායමෙන් ඉවත් වීමෙන් කණ්ඩායමට හොඳක් සිදු වේ නම් එය තමන් විසින් සිදු කතිරිමට කැමැත්තෙන් සිටින බව ඒ මහතා පැවසීය.

තමන් කණ්ඩායාමේ සිටිමෙන් ක්‍රීඩකයන්ට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හනීයක් වන බවට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකර වන චන්දික හතුරුසිංහ මහතා විසින් ප්‍රකාශයක් කර ඇති බව පවසමින් එංගලන්තය සහ ශ්‍රී ලංකා තරගාවලිය අතරුතුර තමන්ව එම තරගාවලින් ඉවත් කළ බවද ඔහු පැවසයි.
(under the courtesy of adaderana.lk news web)

More News »