පළමු වරට සෘජු සාකච්ඡා

2018-11-10 09:13:00       624
feature-top
ඇෆ්ගනිස්ථානය හා තලෙයිබාන් සංවිධානය  සාම සාකච්ඡා පැවැත්වීම සඳහා සැලසුම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ රුසියාවේදී අදාළ සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

ඇෆ්ගනිස්ථාන යුද්ධයෙන් වසර දහයකට පසු තලෙයිබාන් සංවිධානය ප්‍රථම වතාවට ඇෆ්ගනිස්ථාන රජය සමග මෙලෙස සෘජු සාකච්ඡා පැවැත්වෙන බව සඳහන්ය.

විදෙස් මාධ්‍ය  සඳහන් කලේ මීට පෙර ඇෆ්ගනිස්ථානය හා තලෙයිබාන් සංවිධානය සෘජු සාකච්ඡා පවත්වා නොමැති බැවින් වෙනත් රටවල මැදිහත්වීමෙන් සාම ක්‍රියාවලිය සඳහා අදහස් හුවමාරු කරගෙන ඇති බවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »