සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාවයි - ලොව සුපිරිතම රටවල් අභිබවමින් ලංකාව අංක 01ට එයි

2018-11-09 04:30:00       586
feature-top
ලොව සුපිරිතම රටවල් අතුරින් ලංකාව අංක එකේ ස්ථානයට පත්ව තිබේ.ඒ ලෝකයේ සංචාරය කිරීමට හොඳම රට ලෙසයි.

සුප්‍රකට Lonely Planet සඟරාව විසින් වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම කරන අතර එහි 2019 වසරේ සංචාරය කිරීමට හොඳ රටවල් අතර ඔවුන් ලංකාව අංක එකේ ස්ථානයට නම් කර තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව සිම්බාබ්වේ, පැනමා, ජර්මනිය යන රටවල් මුල් සථාන පහ අතර පසුවෙයි.

ශ්‍රී ලංකාවේ අවම පිරිවැයක් යටතේ සංචාරය කිරීමට අවස්ථාව තිබෙන බව ඔවුන් පෙන්වා දෙන අතර ශ්‍රීලංකාවේ වෙරළ තීරය , සීගිරිය,සිංහරාජය සහ මධ්‍යම කඳුරය සංචාරය කළම යුතු ස්ථාන යැයි ඔවුන් පෙන්වා දෙයි
(under the courtesy of nethgossip.lk news web)

More News »