අර්ජුණ රණතුංගට බලනොපාන නඩු නිමිත්ත

2018-11-09 03:27:00       264
feature-top
හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග වෙඩි තැබීම සිදුවූ තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීම නඩු නිමිත්තක් නොවූයේ කෙසේදැයි යන්න ප්‍රශ්න සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා.

ඊයේ හිරු TV ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.


(under the courtesy of hirunews.lk news web)

More News »