නව ආණ්ඩුවට විරෝධයපා පාගමනක්

2018-11-09 02:13:00       567
feature-top
නව ආණ්ඩුවට විරෝධය පාමින් එක්සත් ජාතික පක්‍ෂය ඇල්පිටිය නගරයේදී අද (09) විරෝධතා පා ගමනක නිරත වුණා. ඊට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ගයන්ත කරුණාතිලක, පාඨලී චම්පික රණවක ඇතුළු එම පක්‍ෂයේ නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

මේ අතර කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක ජනාධිපතිවරයා විසින් සිදුකළ දේශපාලන වෙනස සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »