ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුව කරන්න යනදේ මෙන්න

2018-11-09 01:20:00       206
feature-top
පාර්ලිමේන්තුවට ගෙනආ කොමිෂන් සභා සංශෝධන පනත සම්බන්ධයෙන් ඉදිරියේදී සමාලෝචන සිදුකර ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයේදී බැදුම්කර වංචාව පිළිබදව නීති කටයුතු සම්පාදනය කරන බව අධිකරණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් පවසනවා. අමාත්‍යවරයා ඒ පිළිබද කරුණු දැක්වූයේ මෙලෙසයි.

මේ වනවිට මෙරට අධිකරණ පද්ධතිය තුළ භෞතික සම්පත්වල දැඩි හිගයක් පවතින බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.


(under the courtesy of nethnews.lk news web)

More News »