ජනාධිපතිට පාරට ඇදලා දාලයි නවතින්නේ..ඔහුට හොදටම පිස්සු..

2018-11-09 11:38:00       1067
feature-top
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හොදටම පිස්සු හැදී ඇති බවත් මේ සටන අවසන් කරන්නේ ඔහු පාරට ඇද දැමීමෙන් පසුව බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

යහපාලනයක් වෙනුවෙන් පැමිණි මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරට නීතිය සදාචාරය සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවද ඔහු සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතා රථ පෙලපාලිය අතරතුරදී මාධ්‍ය අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »