මා අගමැති වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවීමේ සටන ජයගන්නවාමයි - රනිල්

2018-11-08 05:41:00       1600
feature-top
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවීමේ සටන අනිවාර්යෙන් ජයගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ කදවුරු බැද සිටින එක්සත් ජාතික පාක්‍ෂිකයන් අමතමිනි.

තමන් තනි නොකරමින් පක්ෂය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ සිටින පාක්‍ෂිකයන්නට ස්තුති කරමින් ඔහු කියා සිටියේ පාක්ෂිකයින්ට අරලිය මන්දිරයේ අඩුපාඩු තිබේනම් ඊට සමාවදෙන ලෙසයි.
(under the courtesy of lankacnews.com news web)

More News »