රැඳවියන් විරෝධතාවය නතර කරයි

2018-10-22 02:31:00       374
feature-top
බන්ධනාගාර බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් පසු අගුණුකොළපැලැස්ස  බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ක්‍රියාත්මක කළ විරෝධතාවය අවසන් කර තිබෙනවා.

ඊයේ පෙරවරුවේ මෙම රැඳවියන් විරෝධතාවය ආරම්භ කර තිබූ අතර ඒ බන්ධනාගාර පරිශ්‍රයේ ඇති කුළුණ මතට නැගීමෙන්.
(under the courtesy of nethnews.lk news web)

More News »