ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 30ට තුවාල

2018-10-22 09:57:00       713
feature-top
අමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.

දකුණු කැරොලිනා ප්‍රදේශයේ කෙලෙමසන් විශ්වවිද්‍යාලයේ පැවැති සාදයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බවය විදෙස් වාර්තා කළේය.

 තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනෙකුගේ අස්ථි බිදීම් සිදුව ඇති අතර පුද්ගලයින් 23 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

දැව වලින් සාදන ලද මහලක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.


(under the courtesy of adaderana.lk news web)

More News »