ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් - හිටපු ජනපතිගෙන් චෝදනාවක්
2018-09-22 11:32:00  ★ 907

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අද (22) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ, කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.
රුපියල දිගින් දිගටම අවප්රමාණයවීම ඇතුළු ආර්ථික තත්ත්වයන් කෙරෙහි මෙහිදී අදහස් පළ වුණා. වත්මන් ආණ්ඩුවට රුපියල අවප්‍රමාණ වීම වළකා ගැනීමට නොහැකිවීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙහිදී චෝදනා කළා.
(under the courtesy of nethnews.lk news web)
පළාත් සභා ඡන්දය ඉල්ලා සත්‍ය ගවේශකයෝ අධිකරණයට
2019-02-18 05:27:00පොහොට්ටුවට තනිව දිනන්න බෑ කියන්නේ කිසිදා තනිව තරග නොකල පක්ෂ කිහිපයක්
2019-02-18 05:26:00BMICH විදෙස් බහුජාතික සමාගමකට විකුණයි..?
2019-02-18 04:00:00කුඩුකාර ඇමතියන් හෙලි කරන්නැයි රන්ජන්ට බලපෑම්..කුඩු නොබොන ඇමතිලාගෙනුත් ඉල්ලයි
2019-02-18 03:57:00දේශපාලනයේ රැඩිකල් වෙනසක් ඇති කළ යුතුයි
2019-02-18 03:07:00රැඳවියෙක් සිම් කාඩ්පත් දෙකක් ගිල දමයි
2019-02-18 03:01:00කිලිනොච්චියේ බුදුමැදුරක් තිබූ තැන මත්පැන් පොළක් වෙයි.. බුදු පිළිමය අතුරුදහන්
2019-02-18 02:08:00වලේ වැටුණු සද්ධන්තයා ජීවිතය හැරයයි
2019-02-18 02:04:00සිමෙන්ති මිල ඉහළ යයි - බ්ලොක් ගල් මිලත් වැඩිවෙයි
2019-02-18 01:16:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com