ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් - හිටපු ජනපතිගෙන් චෝදනාවක්

2018-09-22 11:32:00       824
feature-top
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් අද (22) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ, කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.

රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණයවීම ඇතුළු ආර්ථික තත්ත්වයන් කෙරෙහි මෙහිදී අදහස් පළ වුණා. වත්මන් ආණ්ඩුවට රුපියල අවප්‍රමාණ වීම වළකා ගැනීමට නොහැකිවීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙහිදී චෝදනා කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »