රාජා දීර්ඝ ගමන අතරතුර වෙහෙස නිවා ගත් හැටි (PHOTOS) (UPDATE)

2018-08-20 10:32:00       593
feature-top
සියලු ජනතාවගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වී සිටින නැඳුන්ගමුවේ රාජා මහනුවර ශ‍්‍රී දළදා පෙරහැරේ කරඩුව වැඩම වීම සඳහා යන ගමන අතරතුර ඊයේ (19) හිඟුල, මාවෙල මල්වතු විහාරයයේදී ගමන් වෙහෙස නිවා ගත්තා.

පසුව යළිත් ඊයේ පස්වරු 5.30ට ගමන් ආරම්භ කළ අතර රාජා 21 වැනි දින සිට පෙරහැරේ කරඩුව වැඩම වීමට නියමිතව සිටිනවා.

(under the courtesy of nethnews.lk news web)




More News »