"16යේ කණ්ඩායම ගැන ශ්‍රීලනිපය තීරණයක් ගත යුතුයි"

2018-08-19 01:53:00       647
feature-top
16යේ කණ්ඩායම පිළිබඳ සිය පක්ෂය තීරණයක් ගතයුතු බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ පවසනවා.

ඔහු කියා සිටියේ 16යේ කණ්ඩායම මේවනවිට විහිළුවකට ලක්ව ඇති බවයි. 

පක්ෂය ගොඩනැගීමට නම් වගකිම් ඉටු නොකරන ආසන සංවිධායකවරුන් ඉවත් කර වැඩ කළ හැකි පිරිසක් එම තනතුරුවලට පත් කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ වැඩිදුරටත් කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

More News »