ථූපාරාම මහා සෑ වන්දනා ආමිස පූජා පිංකම අද

2018-08-19 09:55:00       656
feature-top
ඓතිහාසික ථූපාරාම මහා සෑ වන්දනා ආමිස පූජා පිංකම අද (19) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ මෙත්සිත් පාරමිතා පදනමේ සභාපති ශාස්ත‍්‍රපති පූජ්‍ය වරකාපොළ නන්දරතන ස්වාමීන් වහන්සේ සඳහන් කළේ මෙම මහා පිංකමට පැමිණ දායක වන මෙන් සියලු ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටින බවයි..

පස්වරු 04.00 ට මෙම පිංකම ආරම්භ වනවා. 

(under the courtesy of nethnews.lk news web)

More News »