ලංකාවේ මන්නාරම් වෙරළට ගොඩ ගැසූ ඉන්දියාවේ කුණු කන්ද කරපු මහා විනාශය මෙන්න! (PHOTOS)

2018-08-18 03:55:00       880
feature-top
ඉන්දියාවේ සිට ගසා ගෙන ආ අපද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවේ මන්නාරම් වෙරළට ගොඩ ගසා සිදු කළ මහා පරිසර විනාශය පිළිබදව  අප මින්පෙර වාර්තා කළා.

මුහුදු ජීවින් රැසකගේ ජීවිතය අහිමි කරමින්, මුහුදු තීරය මෙන්ම වෙරළද අපිරිසිදු කිරීමට මෙම කුණු කන්ද හේතුවී තිබුනා.

මෙම අපද්‍රව්‍ය තොගයේ ඡායාරූප පහතින්,

(under the courtesy of nethgossip.lk news web)




More News »