විදුලිය ඇණ හිටීමෙන් ජල සැපයුමත් නවතී

2018-08-15 11:29:00       675
feature-top
කළුතර සහ අවට ප්‍රදේශ රැසක ජල සැපයුම හදිසියේ බිඳ වැටී තිබෙනවා.

කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය සැපයෙන රැහැන් පද්ධතිය මතට ගසක් කඩා වැටීමෙන් මෙම ගැටලුව ඇති වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

More News »